Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
<div class="song-section">Intro:</div>
| Em    | Bm7 | Em   | Bm7 |
| A7    | Em  | A7   | Em  |
| D     |  -  | G    | -   |
| B     |  -  | Em   | -   |
| Em/Bm | A/G | Em/G | Em  |

<div class="song-section">Chorus:</div>
   Em     D         B7         B      Em
Dewre dilena, sonda muthu mala paladanna
           D      B7         B      Em
Dekane lelena ran mini thodu dawatanna
     B      C         D         B7      Em
Handayo hemada  numba pana sema raka ganna
   Em     D         B7         B      Em
Dewre dilena, sonda muthu mala paladanna

<div class="song-section">Verse 1:</div>
    A        Em     A        Em
Samanola maluwe ran weli wehere
    E                   Em
Mudunatha sema mata denena
    A        Em     A        Em
Sobanige senehe gepelata wadana
      E              G   Em
Subha horawa lan wenawa...
     B        C      Em
Yamu rajune pama wenawa
     Em     D         B7        B       Em
Handayo hemada  numba pana sema raka ganna

<div class="song-section">Verse 2:</div>
     A        Em       A        Em
Goma mati athiru thani kada gepele
     E                G
Siri liya sema a hinduwa
   A      Em      A       Em
Gammane pura kala eli karawa
     E                 G  Em
Mama hath da magul kanawa...
   B         C       Em
Me pin ubata pihitanawa
Karaoke Section
දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා
දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා
හදයෝ සැමදා නුබ පණ සේම රැකගන්නා

සමනොල මළුවේ රන් වැලි වෙහෙරේ
මුදුනත් සේම මට දැනෙනා
සොබනිගේ සෙනෙහෙ ගෙපැලට වඩනා
සුභ හෝරාව ළංවෙනවා යමු රජුනෙ පමා වෙනවා

ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපැලේ
සිරිලිය සේම ඈ හිදුවා
ගම්මානේ පුරා කල එලි කරවා
මම හත්දා මගුල් කනවා මෙ පින් උබට පිහිටනවා

Add to Playlist