Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Samaru Pothe Pitu Galawee

<div class="song-section">Intro:</div>
| Em  | -  |  - | D  |
| Am  | D  |  - | Em |
| Em  | D  |  - | G  |
| G   | C  |  D | Em |

<div class="song-section">Chorus:</div>
Em           G           D             Em
Samaru pothe pitu gelawi sulange duwanawa
Em            G         D          Em
Sondru sihina hade mewi oba sihiwenawa
Em             D
Oba sihiwenawa sihina mewenawa
Am              D          Em
Sihina mewenawa oba sihiwenawa
Em           G           D             Em
Samaru pothe pitu gelawi sulange duwanawa
Em            G         D           Em
Sondru sihina hade mewi oba sihiwenawa

<div class="song-section">Verse 1:</div>
Em                        G
Gangata gosin diya nagena enawa peenawa
G            Em        D         Em
Welata gosin pala nela enawa penawa
Am                                  Em
Malata gosin mal aragena enawa peenawa
Em          G        D         Em
Enawa peenawa manika enawa penawa
Em          G        D         Em
Enawa peenawa manika enawa penawa

<div class="song-section">Verse 2:</div>
Em                      G
Maa dekkama weta ainata enawa peenawa
G           Em       D       Em
Ma ekkala hinawenawa wage penawa
Am                            Em
Nurussala amanapen yanawa peenawa
Em           G        D           Em
Yanawa peenawa manika yanawa peenawa
Em           G        D           Em
Yanawa peenawa manika yanawa peenawa
Karaoke Section
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා

ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා
වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා
මලට ගොහින් මල් අරගෙන එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා

මා දැක්කම වැට අයිනට එනව පේනවා
මා එක්කල හිනාවෙනව වාගෙ පේනවා
මූණුස්සල අමනාපෙන් යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
Add to Playlist