Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Amma Warune

<div class="song-section">Chorus:</div>
Ebm      C#   Ab
Ammawarune........
Bbm      Ebsus|/
Ammawarune
C#            Bbm       Ebsus| /| /| /
Samma sambudu ammawarune
C#     Ebm    Bbm       Ebm
Daruwange duk kandulu dakina daa
Ab                C#   Ab
Suralowa sita athapaa....
Bbm     C#       Ebsus| /| /| /
Ea Kandulali pisina....

<div class="song-section">Verse 1:</div>
C#  Ab         C#     Ab
Ammawaru nathi daruwanne
C#    Ab     C#    Ab
Sanka duk kaudo danne
        C#    Bbm Ebm
Ea duka danna ammawaru mai
Bbm       Ebm      Bbm    Ebm
Yam mathu dinayaka buduwanne
Ab   C#       Bbm      Ebsus| /| /| /
Sansare mathu buduwanne

<div class="song-section">Verse 2:</div>
C#       Ab     C#        Ab
Senehasa wadida sithada bolanda wee
C#     Ab      C#     Ab
Lowama aadarei kiya sithei
    C#      Bbm       Ebm
Mayawak wee ehi thani wuu daa
Bbm  Ebm      Bbm    Ebm
Amma pamanai langa inne
Ab   C#      Bbm       Ebsus| /| /| /
Amma pamanai langa inne
Karaoke Section
අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා…

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ…
Add to Playlist