Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Mage Lameda Suwa Yahanak

<div class="song-section">Chorus:</div>
A             D            E                    A
Mage lammanda suwa yahanak obata thanaa denna kiya..
E                         E7     A
Bawen bawee perum puraa bala innawa............
D            A          E7           A       A7
Eee yahanee oba sathpaa bingu geewal mumunanawa....
D       B      A     F#m  Bm     E7       A
Sonduru lowaka apa dedena heta thani wena wa......

<div class="song-section">Verse 1:</div>
A             E7
Sihina genena kumaariye..........
D           A
Agee lowata enna epa....
D     B7    A      F#m
Aya rawataa kandawagena
Bm    E7    A
Noyan kumariyee.................

<div class="song-section">Verse 2:</div>
A           E7
Apata uruma ape lowe.........
D           A
Hada somnas sathuta dara..
D    B7     A      F#m
Mage langin sasara pura...
Bm   E7   A
Inna waasana.............
Karaoke Section
මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා…
සොඳුරු ලොවක අපි දෙදෙනා
හෙට තනි වෙනවා

සිහින ගෙනෙන කුමාරියේ
ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන
නොයන් කුමරියේ

අපට උරුම අපේ ලොවේ
හද සොම්නස් කිරුළ දරා
මගේ ළඟින් සසර පුරා
ඉන්න වාසනා …
Add to Playlist