Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Chandra Mandale Sathapuna

<div class="song-section">Intro:</div>
| Cm | -  | G  | -  |
| Bb | Fm | Cm | G  |
| Fm | Eb | -  | -  |
| Cm | -  | -  | -  |

<div class="song-section">Chorus:</div>
Cm                       G        Ab
Chandramandale sethapuna punchi sawiye
Cm        Fm          Cm
Manda kiyapan nokiya hengila giye
G                      Fm         Cm
Paana niwna seee palui leyim kambare
Cm          Fm           Cm
Manda numba giye kiyapan punchi sawiye

<div class="song-section">Verse 1:</div>
G          Cm                     Eb
Laba rattharan dilisena paalu widiye
Ab          Fm          Cm
Geenu lamai piyambalaaa isarath giye
Cm        Fm            G           Cm
Unta seilame maga thota paara weradune
Cm      Fm              Cm
Anna ee nisai mata duka rattharan duwe

<div class="song-section">Verse 2:</div>
G           Cm                      Eb
Mala bendan sudu yakadin rosa mal wane
Ab         Fm            Cm
Mala giraw gee dora kada sindu kiw wele
Cm        Fm               G           Cm
Heenenuth hithune naa mata mokada kaarane
Cm           Fm         Cm
Para mathakanam tamath gee langai duwe
Karaoke Section
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ
Add to Playlist