Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Dewani Budun Lesa

<div class="song-section">Intro/Inter:</div>
Dm  | -  | C   | -
Bb  | -  | Dm  | - //

<div class="song-section">Chorus:</div>
Dm                C
Dewani budun lesa lovama uwam kala
         Gm       Bb      Dm         Bb  Dm
Lowaka pidum lada lowata uthum landa
  Gm  Dm  F     C      Dm
Amma       amma... amma..

<div class="song-section">Verse 1:</div>
Dm             C
Desawan sanaha ma nalawu oba
Bb              C        Dm
Miyuru miyasiye arutha kiya duni
               Bb
E miyesiya ada ma gayana wita
C7      Bb      Dm                 Bb  Dm
ma sipa gannata oba ma langa natha
  Gm  Dm  F     C      Dm
Amma       amma... amma..

<div class="song-section">Verse 2:</div>
Dm              C
Asata hadannata kanduleli dun oba
Bb                C     Dm
Lathawul darana diriya laba duni
               Bb
E diriyen lowa jaya labana wita
C7      Bb      Dm                 Bb  Dm
Ma sipa gannata oba ma langa natha
  Gm  Dm  F     C      Dm
Amma       amma... amma..
Karaoke Section
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා
Add to Playlist