Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Wahi Pabalu Seli

Intro:

| Am  | G  | Em  | Am  |

Chorus:

Am      G      Em     Am
hooo ........ .........
G                F        Am
Wehi pabalu seli ingi karana heti   (// start only)
C                  G
Dev duwa asi piya gasathi
Dm
Maga depasa rendi
Am
Oba desata heri mama
G                 Am
Nethu nopiya indimi
F         G      Am
Mama nethu nopiya indimi...

Inter:

| Am | - | G | - |
| Em | - | Am| - |

Verse 1:

Am
Lema salu vihiri
G
Nethu mathama vehi
F       G       Am
Un maada susum helami //
Am             G
Sihinen rakimii..
C
Sihinen rakimiii
Dm        G        F      Am
Mal kini mama sibinu heki......

Verse 2:

Am
Wathagili suwadi
G
Hisa pirimadimi
F         G         Am
Oba deka muni watha rakimi //
Am                G
Mama pem badimi..ii
C
Mama pem badimii..ii
Dm      G        F      Am
Sihinen obe suwa widimi......

Karaoke Section

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී //
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී

ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී //
සිහිනෙන් දකිමී //
මල් කිණි මම සිඹින හැටී

අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමි //
මම පෙම් බඳිමී //
සිහිනෙන් ඔබේ සුව විඳිමි

Add to Playlist