Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Siyak Ayu Laba

<div class="song-section">Intro:</div>
|Em | -  |-  |D  |
|D  |C   |D  |Em |
|Em |Am  |Em |D  |
|Em |D   |Bm |Em |
|Em | -  |-  |D  |
|D  |C   |D  |Em |

<div class="song-section">Chorus:</div>
Em             C
Siyak ayu leba mageth ayu gena
D              G              Em
Matath wadakal oba jeewath weewa
Em               G               D     G      Em
Methe budun kala lowe uthum lada vishakawa weewa

<div class="song-section">Verse 1:</div>
Em              D         Em
Maha polowa see nihada nisansala
Em            D
Obe dayabara hadin gala ena
G               A        G      Em        D          Em
Adara geethaya lowa sanahaalana budu bana padayak weewa

<div class="song-section">Verse 2:</div>
Em               D             Em
Gathe ruhiri lee kiri pew senehasa
Em                D
Suwanda gala giya obe mawu hadawatha
G                 A           G      Em    D         Em
Niwan purata yana man petha helikala pahan tembak weewa
Karaoke Section
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවන් වේවා
මෙතේ බුදුන් කළ ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා

මහ පොළව සේ නිහඩ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා

ගතේ රුහිරු ලේ කිරිපෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මවු හදවත
නිවන්පුරයට යන මංපෙත හෙලිකළ
පහන් ටැඹක් වේවා
Add to Playlist