Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

E Ran Kanda

Intro:

| D   | A   | D |     |
| D   | -   | - | G/D |//
| D   | Bm  | D | -   |
| D/G | D/C | D | -   |
| D/G | D/C | D | -   |

Chorus:

D           C          D   Em
E ran kanda pem handa gum didi
D           C               D
E ran kanda pem handa rewu didi //
D                        F
E ran ran ran ran ran kanda

Inter 1:

| D  | Bm | D  | - |
| Em | -  | D  | - |
| G  | -  | A  | - |
| D  | Bm | -  | A |
|  A | D  | -  | - |

Verse 1:

D                    Em G                       A
Obata lassana kumaariye pemata ma hada aeri thiye //
D                 A                       D
Obada mage mal saraaa noki rahasak kiyannado

Inter 2:

| D | -  |  - | - |
| A | -  |  - | - |
| G | D  | C  | - |
| G | D  | -  | - |

Verse 2:

D                     Em    G                      A
Ruwata ruwa hada endi thiye dehada sadahata bendi giye //
D                 A                  D
Enna bareku welaa pipi innam malak wela

Verse 3:

D                   Em  G                       A
Turulu wennata obe laye amuthu kithiyak pemin bende //
D                 A                         D
Dewena pahasata mage selena aadara hengum weni
Karaoke Section
එරන් කඳ පෙම් හඬ ගුම් දිදී
එරන් කඳ පෙම් හඬ රැව් දිදී…
එරන් කඳ පෙම් හඬ ගුම් දිදී
එරන් කඳ පෙම් හඬ රැව් දිදී…
එ රන් රන් රන් රන් රන් කඳ…

ඔබට ලස්සන කුමාරියේ
පෙමට මා හද ඇරී තියේ…
ඔබට ලස්සන කුමාරියේ
පෙමට මා හද ඇරී තියේ…
ඔබ ද මගෙ මල් සරා…
නොකී රහසක් කියන්න දෝ…
එ රන් රන් රන් රන් රන් කඳ…

රුවට රුව හද ඇඳී තියේ
දෙ හද සදහට බැඳී ගියේ…
රුවට රුව හද ඇඳී තියේ
දෙ හද සදහට බැඳී ගියේ…
එන්න බඹරෙකු වෙලා..
පිපී ඉන්නම් මලක් වෙලා…
එ රන් රන් රන් රන් රන් කඳ…

තුරුළු වෙන්නට ඔබේ ළයේ
අමුතු කිතියක් පෙමින් වැයේ…
තුරුළු වෙන්නට ඔබේ ළයේ
අමුතු කිතියක් පෙමින් වැයේ…
දැවෙන පවසට මගේ…
සැලෙන ආදර හැඟුම් නැඟේ…

එරන් කඳ ..

Add to Playlist