Yohani De Silva

Manike Mage Hithe

<div class="song-section">Chorus:</div>
C#m7
Manike mage hithe
A                   B       Abm7
Mudu e nura hengum yaawi aweleewi
C#m
Neriye numbe nage
A                  B          Abm7
Mage neth eha meha yaawi sihi weewi

C#m                      A
Maa hitha langama dewatena
A                 B
Huru pemaka petalena
B                Abm                C#m
Ruwa naari manahaari sukumali numba thama
C#m                 A
Hitha langama dewatena
A                  B
Huru pemaka petalena
B                Abm                C#m
Ruwa naari manahaari sukumali numba thama
C#m
Manike mage hithe

<div class="song-section">Rap:</div>
C#m
Itin epa matanan wangu
A
Gaththe hitha numba magenma hengu
B
Aale numbatama walangu
Abm
Manike wennepa thawa sunangu
C#m
Game katakarama kella
A
Hitha wela numbe ruwata billa
B
Nethin netha gaththaama alla
Abm7
Mage hitath nehe matama mella
C#m7
Kelle kelle wela mage hithe
A
Paththu wenawada thawa tikka
B
Kittu mata pissu tada
Abm7
Wenne widihata essu
C#m7
Oya dunnu ingiyata math wu
A
Babareki mama thatu issu
B
Oya watakaragena res wu
Abm7
Roththen hitha aragathhu babara

<div class="song-section">Chorus 2:</div>
C#m7                     A
Maa hitha langama dewatena
A                  B
Huru pemaka petalena
B                Abm                  C#m
Ruwa naari manahaari sukumali numba thama
C#m                 A
Hitha langama dewatena
A                  B
Huru pemaka petalena
B                Abm7                C#m
Ruwa naari manahaari sukumali numba thama

<div class="song-section">Chorus 3:</div>
C#m
Manike mage hithe
A                   B      Abm  Abm7
Mudu e nura hengum yaawi aweleewi
C#m
Neriye numbe nage
A                  B          Abm
Mage neth eha meha yaawi sihi weewi
C#m                      A
Maa hitha langama dewatena
A                  B
Huru pemaka petalena
B                Abm                  C#m
Ruwa naari manahaari sukumali numba thama
C#m                  A
Hitha langama dewatena
A                  B
Huru pemaka petalena
B                Abm                C#m
Ruwa naari manahaari sukumali numba thama
C#m
Manike mage hithe

මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හඟුම් යාවි ඇවිලෙවි
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහි වේවී

මා හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා
හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ

ඉතින් එපා මටනම් වංගු
ගතේ හිතේ නුඹ මගෙන්ම හැංගු
අලේ නුඹටම වලංගු
මැනිකේ වෙන්න එපා සුනාංගු
ගමේ කටකාරාම කෙල්ල
හිත වෙලේ නුඹේ රුවට බිල්ලා
නෙතින් නෙත ගත්තම අල්ල
මගේ හිතත් නැහැ මටම මෙල්ල
කෙල්ලේ කෙල්ලේ වෙලා මගෙ හිත
පත්තු වෙනවද තව ටික්ක
කිට්ටු මට පිස්සු තද
වෙන්නේ විදිහට ඉස්සූ
ඔය වැටකරගෙන රස්වු
රොත්තෙන් හිත අරගත්තු බඹරා

මා හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා
හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හඟුම් යාවි ඇවිලෙවි
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහි වේවී

මා හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා
හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා

0 Comments
Share

Alaya