Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Manike Mage Hithe

Chorus:
C#m7 Manike mage hithe A B Abm7 Mudu e nura hengum yaawi aweleewi C#m Neriye numbe nage A B Abm7 Mage neth eha meha yaawi sihi weewi C#m A Maa hitha langama dewatena A B Huru pemaka petalena B Abm C#m Ruwa naari manahaari sukumali numba thama C#m A Hitha langama dewatena A B Huru pemaka petalena B Abm C#m Ruwa naari manahaari sukumali numba thama C#m Manike mage hithe
Rap:
C#m Itin epa matanan wangu A Gaththe hitha numba magenma hengu B Aale numbatama walangu Abm Manike wennepa thawa sunangu C#m Game katakarama kella A Hitha wela numbe ruwata billa B Nethin netha gaththaama alla Abm7 Mage hitath nehe matama mella C#m7 Kelle kelle wela mage hithe A Paththu wenawada thawa tikka B Kittu mata pissu tada Abm7 Wenne widihata essu C#m7 Oya dunnu ingiyata math wu A Babareki mama thatu issu B Oya watakaragena res wu Abm7 Roththen hitha aragathhu babara
Chorus 2:
C#m7 A Maa hitha langama dewatena A B Huru pemaka petalena B Abm C#m Ruwa naari manahaari sukumali numba thama C#m A Hitha langama dewatena A B Huru pemaka petalena B Abm7 C#m Ruwa naari manahaari sukumali numba thama
Chorus 3:
C#m Manike mage hithe A B Abm Abm7 Mudu e nura hengum yaawi aweleewi C#m Neriye numbe nage A B Abm Mage neth eha meha yaawi sihi weewi C#m A Maa hitha langama dewatena A B Huru pemaka petalena B Abm C#m Ruwa naari manahaari sukumali numba thama C#m A Hitha langama dewatena A B Huru pemaka petalena B Abm C#m Ruwa naari manahaari sukumali numba thama C#m Manike mage hithe

මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හඟුම් යාවි ඇවිලෙවි
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහි වේවී

මා හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා
හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ

ඉතින් එපා මටනම් වංගු
ගතේ හිතේ නුඹ මගෙන්ම හැංගු
අලේ නුඹටම වලංගු
මැනිකේ වෙන්න එපා සුනාංගු
ගමේ කටකාරාම කෙල්ල
හිත වෙලේ නුඹේ රුවට බිල්ලා
නෙතින් නෙත ගත්තම අල්ල
මගේ හිතත් නැහැ මටම මෙල්ල
කෙල්ලේ කෙල්ලේ වෙලා මගෙ හිත
පත්තු වෙනවද තව ටික්ක
කිට්ටු මට පිස්සු තද
වෙන්නේ විදිහට ඉස්සූ
ඔය වැටකරගෙන රස්වු
රොත්තෙන් හිත අරගත්තු බඹරා

මා හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා
හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හඟුම් යාවි ඇවිලෙවි
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී සිහි වේවී

මා හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා
හිත ලඟම දවටෙනා හුරු පෙමක පටලෙනා
රුව නාරි මනමාලි සුකුමාලි නුඹ තමා

Add to Playlist