Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Midule Sudu Weli Thalaye

Intro:

|Bb | - |Gm | - |
|-  | - |Eb | - |
|Bb | - | - | - |
|Gm | - |Bb | - |

Chorus:

Bb
Midule sudu weli thalaye miri wedi sangalaka salakunu
Bb                       Dm            Bb
Midule sudu weli thalaye miriwedi sangalaka salakunu
Bb          Gm          F          Bb
Deka ma hada pathule sekayaki upadinne
Bb                     Dm          Bb
Ma niwase nathi athare kawurun hoo pamina thibe
Bb        Gm          F        Bb
Kauruda aawe niwasata kawruda awe
Bb        Gm          F        Bb
Kauruda aawe niwasata kawuuda awe

Interlude::

|Bb | - | - | - |

|Gm | - |Bb | - |
|-  | - |F  | - |

Verse 1:

Bb                          Eb                Bb
Birindata sohoyuran nometha ma soyuruda asaneepen
Bb                          Eb                Bb
Birindata sohoyuran nometha ma soyuruda asaneepen
Bb          F          Eb       Bb
Mage yaaluwek niwasata awada manda
Bb                 F          Bb
Eyeth hende waruwe ma enawita midula pura
F          Bb
Thibuna miriwedi salakunu kaageda manda
F          Bb
Thibuna miriwedi salakunu kaageda manda

Verse 2:

Bb                        F                   Bb
Awulwa giya manasin yuthu maa niwasata goda weduna
Bb                        F                   Bb
Awulwa giya manasin yuthu maa niwasata goda weduna
Bb                            F           Bb
Mage netha sitha gatha wehesu rahasa heli una
Bb                   F              Bb
Mage pawahan palanda surathal puthu ewidinawa
Bb                         F            Bb
Punchi dethol atharin kiri sinaha mathu una
Bb                         F            Bb
Ewan sinaha mal dutu sanda wehesa duru una
Bb                         F            Bb
Ewan sinaha mal dutu sanda wehesa duru una

මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු //
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ
කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ //

බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරු ද අසනීපෙනි //
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා //

අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුනා//
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා
මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා ///

Add to Playlist