<div class="song-section">Intro:</div>
A - - - |
E - A - | E - A - |
A
Kandukare kandukare
D A
Kandukare pem kathandare
A E
Kandukare kandukare
A
Kandukare pem kathandare
A
tharunayek siti sidadiye..
D A
Kandukare wetha pitawa giye
E
Sandakan wagirena raththriye
A
Awidinnata ashawa thiye //
A
Kandukare parisare
D A
Badanawa suwa niranthare
A E
Kandukare parisare
A
Badanawa suwa niranthare
A - - E | - - - A |
A
kandukaraye paaluwa binda..
D A
Kanduwati age gee rasawinda
E
Mihirak kandukarayata kanda
A
Gena ena ayage nama nanda //
A
Mihiriye , gemiliye..
D A
Kandukare manahariye
A E
Mihiriye , gemiliye..
A
Kandukare manahariye
A - - E | - - - A | //
A
Lassana mal gomu wal asse
D A
Yayi kandukara maawatha osse
E
Ath alla kanduwti basse
A
Premen umuthuwa hamathisse //
A
Kandukare kandukare
D A
Kandukare rasayak ithire
A E
Kandukare kandukare
A
Kandukare rasayak ithire
A E7
Kandukare kandukare
A
Kandukare rasayak ithire //
Karaoke Section
කඳුකරේ.. කඳුකරේ
කඳුකරේ පෙම් කතන්දරේ //
තරුණයෙක් සිටි සිදාදියේ
කඳුකරේ වෙත පිටව ගියේ
සඳකැන් වැගිරෙන රාත්‍රියේ
ඇවිදින්නට ආශාව තියේ //
කඳුකරේ.. පරිසරේ..
බෙදනවා සුව නිරන්තරේ //
කඳුකරේ පාළුව බින්දා
කඳුවැටි ඇගෙ ගී රස වින්දා
මිහිරක් කඳුකරයට කැන්දා
ගෙන එන ඇයගේ නම නන්දා //
මිහිරියේ.. ගැමිලියේ..
කඳුකරේ මනහාරියේ //
ලස්සන මල් ගොමු වැල් අස්සේ
යයි කඳුකර මාවත ඔස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ
ප්‍රේමෙන් උමුතුව හැමතිස්සෙ //
කඳුකරේ… කඳුකරේ..
කඳුකරේ රසයක් ඉතිරේ.. ////