Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Kalpana Lowa Mal Wane

<div class="song-section">Intro/Inter:</div>
| Dm |    |    |    |
| Dm |    | Gm |    |
| C  |    | Dm |    |
| Dm |    |    |    |

<div class="song-section">Chorus:</div>
Dm           C   Dm
Kalpana lowa mal wane
Dm            Gm
Sihina raja dahane...
Dm     F   Am   Dm
Adare..e...Adare....//

<div class="song-section">Verse 1:</div>
Dm          F
Neela ahase tharaka se
Dm        Gm  Dm
A nuwan dalwa balanni
Dm         F
Premaye maya delan ma
              Gm  Dm
Sith nuwan badawa thabanni...

<div class="song-section">Verse 2:</div>
Dm         F
Ma wata sahasak nuwan pa
Dm         Gm  Dm
A ruwin piliru maweela
Dm            F
Pawa yai mulu jeewithe sudu
            Gm  Dm
Meedumen dawati wasila...
Karaoke Section
කල්පනා ලොව මල් වනේ
සිහින රජදහනේ
ආදරේ..ආදරේ

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමින් දැවටී එතීලා
Add to Playlist