<div class="song-section">Intro:</div> A - - - | E - A - | E - A - | A Kandukare kandukare D A Kandukare pem kathandare A E Kandukare kandukare A Kandukare pem kathandare A tharunayek siti sidadiye.. D A Kandukare wetha pitawa giye E Sandakan wagirena raththriye A Awidinnata ashawa thiye // A Kandukare parisare D A Badanawa suwa niranthare A E Kandukare parisare A Badanawa suwa niranthare A - - E | - - - A | A kandukaraye paaluwa binda.. D A Kanduwati age gee rasawinda E Mihirak kandukarayata kanda A Gena ena ayage nama nanda // A Mihiriye , gemiliye.. D A Kandukare manahariye A E Mihiriye , gemiliye.. A Kandukare manahariye A - - E | - - - A | // A Lassana mal gomu wal asse D A Yayi kandukara maawatha osse E Ath alla kanduwti basse A Premen umuthuwa hamathisse // A Kandukare kandukare D A Kandukare rasayak ithire A E Kandukare kandukare A Kandukare rasayak ithire A E7 Kandukare kandukare A Kandukare rasayak ithire //
Karaoke Section
කඳුකරේ.. කඳුකරේ
කඳුකරේ පෙම් කතන්දරේ //
තරුණයෙක් සිටි සිදාදියේ
කඳුකරේ වෙත පිටව ගියේ
සඳකැන් වැගිරෙන රාත්‍රියේ
ඇවිදින්නට ආශාව තියේ //
කඳුකරේ.. පරිසරේ..
බෙදනවා සුව නිරන්තරේ //
කඳුකරේ පාළුව බින්දා
කඳුවැටි ඇගෙ ගී රස වින්දා
මිහිරක් කඳුකරයට කැන්දා
ගෙන එන ඇයගේ නම නන්දා //
මිහිරියේ.. ගැමිලියේ..
කඳුකරේ මනහාරියේ //
ලස්සන මල් ගොමු වැල් අස්සේ
යයි කඳුකර මාවත ඔස්සේ
අත් අල්ලා කඳුවැටි බැස්සේ
ප්‍රේමෙන් උමුතුව හැමතිස්සෙ //
කඳුකරේ… කඳුකරේ..
කඳුකරේ රසයක් ඉතිරේ.. ////