Intro:

|Bb | - |Gm | - |
|- | - |Eb | - |
|Bb | - | - | - |
|Gm | - |Bb | - |

Chorus:

Bb
Midule sudu weli thalaye miri wedi sangalaka salakunu
Bb Dm Bb
Midule sudu weli thalaye miriwedi sangalaka salakunu
Bb Gm F Bb
Deka ma hada pathule sekayaki upadinne
Bb Dm Bb
Ma niwase nathi athare kawurun hoo pamina thibe
Bb Gm F Bb
Kauruda aawe niwasata kawruda awe
Bb Gm F Bb
Kauruda aawe niwasata kawuuda awe

Interlude::

|Bb | - | - | - |

|Gm | - |Bb | - |
|- | - |F | - |

Verse 1:

Bb Eb Bb
Birindata sohoyuran nometha ma soyuruda asaneepen
Bb Eb Bb
Birindata sohoyuran nometha ma soyuruda asaneepen
Bb F Eb Bb
Mage yaaluwek niwasata awada manda
Bb F Bb
Eyeth hende waruwe ma enawita midula pura
F Bb
Thibuna miriwedi salakunu kaageda manda
F Bb
Thibuna miriwedi salakunu kaageda manda

Verse 2:

Bb F Bb
Awulwa giya manasin yuthu maa niwasata goda weduna
Bb F Bb
Awulwa giya manasin yuthu maa niwasata goda weduna
Bb F Bb
Mage netha sitha gatha wehesu rahasa heli una
Bb F Bb
Mage pawahan palanda surathal puthu ewidinawa
Bb F Bb
Punchi dethol atharin kiri sinaha mathu una
Bb F Bb
Ewan sinaha mal dutu sanda wehesa duru una
Bb F Bb
Ewan sinaha mal dutu sanda wehesa duru una
මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු //
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ
කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ //
බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරු ද අසනීපෙනි //
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා //
අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුනා//
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා
මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා ///