Intro:

C - - - | C - - - |
F - G - | - G - C |
- G - C |

Chorus:

C
Thath thath thath thath thaara patiya
C
Thaaththa genaa thaara patiya
F
Puthaa mage thaara patiya
G
Thaathi athey doyi
G
Thaaththi athey doyya puthey
C
Thaaththi athey doyi

Interlude:

C - F - | C - F - |
C F G C |

Verse 1:

C G
Kirata giyaa amma puthey
C
Kiri erawaa enna puthey //
F
Kiri muttiya athin puthey
C
Gange watee doyi
C F C
Ambiliyo pino pino walan kandak geno geno
G C
Anna puthey muwaa welaa walaa kuley doyi //

Verse 2:

C G
Onna babo athinniyaa
C
Gal arambe sitinniyaa //
F
Galin galata paninna baa
C
Babuta baye doyi
C F C
Chooti babaa koo kiyaa puthaata doyanna kiyaa
G C
Kokilaya anna puthey diwul gahe doyi

Verse 3:

C G
Domi tharikita thaan kiyaa
C
Tharikita thaka don kiyaa
F
Wala gediyak aan puthey
C
Gahen watee doyi
C F C
Onna baboo bilu enawo andana lamayi allanawo
G C
Aney mehe enna epoo ape puthaa doyi//
තත් තත් තත් තාර පැටියා…
තාත්තා ගෙනා තාර පැටියා…
පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි…
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි…//
කිරට ගියා අම්මි පුතේ කිරි එරවා එන්න පුතේ//
කිරි මුට්ටිය අතින් පුතේ ගඟේ වැටී දොයී…
අම්බිලියෝ පිනෝ පිනෝ වලන් කඳක් ගෙනෝ ගෙනෝ
අන්න පුතේ මුවා වෙලා වලා කුලේ දොයී…//
ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා..//
ගලින් ගලට පනින්න බෑ බබුට බයේ දොයී…
චුටී බබා කෝ කියා පුතාට දොයින්න කියා…
කෝකිලයා අන්න පුතේ දිවුල් ගහේ දොයී…//
දොමි තරකිට තාන් කියා තරිකිට තක දෝන් කියා//
වැල ගෙඩියක් ආන් පුතේ ගහෙන් වැටි දොයී…
ඔන්න බබෝ බිලු එනවෝ අඬන ළමයි අල්ලනවෝ
අනේ මෙහේ එන්න එපෝ අපේ පුතා දොයී…//