Intro:

| Am | G | Em | Am |

Chorus:

Am G Em Am
hooo ........ .........
G F Am
Wehi pabalu seli ingi karana heti (// start only)
C G
Dev duwa asi piya gasathi
Dm
Maga depasa rendi
Am
Oba desata heri mama
G Am
Nethu nopiya indimi
F G Am
Mama nethu nopiya indimi...

Inter:

| Am | - | G | - |
| Em | - | Am| - |

Verse 1:

Am
Lema salu vihiri
G
Nethu mathama vehi
F G Am
Un maada susum helami //
Am G
Sihinen rakimii..
C
Sihinen rakimiii
Dm G F Am
Mal kini mama sibinu heki......

Verse 2:

Am
Wathagili suwadi
G
Hisa pirimadimi
F G Am
Oba deka muni watha rakimi //
Am G
Mama pem badimi..ii
C
Mama pem badimii..ii
Dm G F Am
Sihinen obe suwa widimi......
Karaoke Section
වැහි පබළු සැලී ඉඟි කරනා හැටී //
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමී
මම නෙතු නොපියා හිඳිමී
ලැම සළු විහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් එලඹී //
සිහිනෙන් දකිමී //
මල් කිණි මම සිඹින හැටී
අතැඟිලි සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමි //
මම පෙම් බඳිමී //
සිහිනෙන් ඔබේ සුව විඳිමි