Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Durakathanayakin

Intro/Inter:

G | / | /  | /
D | D7| G  | /
G | / | Am | /
D | / | G  | /

Chorus:

G        D                G
Durakathanayakin mama oba amathami
Am       D        G
Hamuwiya nohaki nisa
G          D                G
Mage hitha hadunana oba piligaththada
Am      D        G
Athamun kiyana musa

Verse 1:

G        Em                Am
Sayurata rala meniweralata rali meni
D       D7   G  G7
Apa badila unne
C                  G
Thotupala harayana naukawak meni
D      D7    G
Oba adila yanne

Verse 2:

G          Em                Am
Mata thava mathakai mage mul geethaye
D         D7    G  G7
Thanuwa kiya dunna
C                    G
Yana thana nirathuru pahanak aragena
D          D7    G
Pasupasa piya manna

Verse 3:

G          Em     Am
Obamai ave obamai yanne
D       D7      G  G7
Maa ethanama ehemai
C                G
Nidukin inu mana oba sathutin nam
D         D7      G
Mage sathutada eyamai
Karaoke Section

දුරකතනයකින්
මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා
මගෙ හිත හඳූනන
ඔබ පිලිගත්තද
ඇතමුන් කියන මුසා

සයුරට රල මෙන්
වෙරලට රැලි මෙන්
අප බැඳිලා උන්නේ
තොටුපල හැර යන
නෞකවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි
මගෙ මුල් ගීතයෙ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු
පහනක් අරගෙන
පසුපස පිය මැන්නා

ඔබමයි ආවේ
ඔබමයි යන්නේ
මා එතනම එහෙමයි
නිදුකින් ඉනු මැන
ඔබ සතුටින් නම්
මගෙ සතුටද එයමයි

Add to Playlist