<div class="song-section">Intro:</div> | F | / | C7 | F | | F | / | Bb | / | | C7 | / | F | / | | / | Gm | C | F | <div class="song-section">Chorus:</div> F Gm Punchi puthe punchi duwe F C Ipadunu siri lakbime F Bb Aaariya thula thaalaya lasa F C/C7 Kaalaya gewamu lowe <div class="song-section">Verse 1:</div> F Am senkada gala nagaraya meda F Bb Siri dalada mandire Gm Bb C7 Ran weli se siri maha bo bebale F Anurapure F C Me rata muthu atayaki Bb F Sonda indiya maha saagare C F Indiya maha saagare <div class="song-section">Verse 2:</div> F Am Ransamanala masthakayehi F Bb Sambudu siri pa dile Gm Bb sinhala ath daskam pa C7 F Sundara sigiri gale F C watinakama rakina oba Bb F Namata wandi thun hele C F Namata wandi thun hele
Karaoke Section
පුංචි පුතේ පුංචිදුවේ ඉපදුනු සිරිලක් දිවේ //
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ//
සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ//
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ
රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ//
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ
Add to Playlist
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ//
සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ//
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ
රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ//
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ