Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Punchi Puthe Punchi Duwe


<div class="song-section">Intro:</div>
| F   | /   | C7  | F  |
| F   | /   | Bb  | /  |
| C7  | /   | F   | /  |
| /   | Gm  | C   | F  |


<div class="song-section">Chorus:</div>
F            Gm
Punchi puthe punchi duwe
F            C
Ipadunu siri lakbime
F             Bb
Aaariya thula thaalaya lasa
F           C/C7
Kaalaya gewamu lowe

<div class="song-section">Verse 1:</div>
F            Am
senkada gala nagaraya meda
F           Bb
Siri dalada mandire
Gm          Bb           C7
Ran weli se siri maha bo bebale
   F
Anurapure
F             C
Me rata muthu atayaki
      Bb          F
Sonda indiya maha saagare
C           F
Indiya maha saagare

<div class="song-section">Verse 2:</div>
F           Am
Ransamanala masthakayehi
F            Bb
Sambudu siri pa dile
Gm          Bb
sinhala ath daskam pa
C7        F
Sundara sigiri gale
F          C
watinakama rakina oba
Bb           F
Namata wandi thun hele
C            F
Namata wandi thun hele

Karaoke Section
පුංචි පුතේ පුංචිදුවේ ඉපදුනු සිරිලක් දිවේ //
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ//

සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ//
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ

රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ//
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ
Add to Playlist