Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Saththai Mata Oba Wage

Intro:

| Gm | - | D | - |
| Gm | - | F | - |
| Bb | - | F | - |
| Eb | - | D | - |

Verse1:

Gm            Bb
Sewanalla see oba unnu kaale
F               Eb        Gm
Mata thanikamak danuneema naane
Gm              Bb
Ada mage langin oba nomethi mohothe
F               Eb        Gm
Mata denune nam maha thanikam ne
Bb                 F       Eb
Jeewethe numba namin thani unaaaaa

Chorus:

Gm                                    D
Hamu una then wala mathakaya witharai ada eththee
Gm                                 F
Api giya mawathe ada mama witharai piya menne
Bb                                   F
Miya giya preemaya hadawatha pathule maage
Eb                    D
Sadahatama mihidan kala
Gm                   F  Dm                 Gm
Saththai mata oba waage kauruth naa mee looke
Gm                  F Dm                Eb
Upadina bawayak gaane oba gema wennai oone

Interlude:

| Gm | -  | F  | - |
| F  | Bb | Eb | - |

Verse2:

Gm            Bb
Suwandak dane mata obage papuwe
F            Eb        Gm
Mage weedana oba dunne naane
Gm            Bb
Marunath hade thiyena mee senehe
F            Eb      Gm
Wenasak nowe sansara gamane
Bb                 F        Eb
Jeewethe numba namin thani una
Gm                   F  Dm                 Gm
Saththai mata oba waage kauruth naa mee looke
Gm                  F Dm                Eb
Upadina bawayak gaane oba gema wennai oone

End:

| Gm | -  | F  |  - |
| F  | Bb | Eb |  - |

Karaoke Section
ආදරය කියන්නේ
අරුම පුදුම නැවතුම්පලක්
කොතනින් පටන්ගනීද
කොතනින් නතර වෙයිද කියලා කියන්න
කවුරුත්ම හරියට දන්නෙ නෑ

සෙවනැල්ල සේ
ඔබ උන්නු කාලේ
මට තනිකමක්
දැනුනේම නෑනේ
අද මගෙ ළඟින්
ඔබ නොමැති මොහොතේ
මට දැනුනේ නම්
මහ තනිකමක්නේ
ජීවිතේ නුඹ නමින් තනි උනා

හමුවුනු තැන්වල මතකය විතරයි අද ඇත්තේ
(හා හා හා)
අප ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ
(හා හා හා)
මියගිය ප්රේමය හදවත පත්ලෙම මාගේ
(හා හා හා)
සදහටම මිහිදන් කළා

සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ
හා… හා…
හා… හා…
හා… හා…
සුවදක් දැනේ
මට…

Add to Playlist