<div class="song-section">Intro:</div>
| F | / | C7 | F |
| F | / | Bb | / |
| C7 | / | F | / |
| / | Gm | C | F |
<div class="song-section">Chorus:</div>
F Gm
Punchi puthe punchi duwe
F C
Ipadunu siri lakbime
F Bb
Aaariya thula thaalaya lasa
F C/C7
Kaalaya gewamu lowe
<div class="song-section">Verse 1:</div>
F Am
senkada gala nagaraya meda
F Bb
Siri dalada mandire
Gm Bb C7
Ran weli se siri maha bo bebale
F
Anurapure
F C
Me rata muthu atayaki
Bb F
Sonda indiya maha saagare
C F
Indiya maha saagare
<div class="song-section">Verse 2:</div>
F Am
Ransamanala masthakayehi
F Bb
Sambudu siri pa dile
Gm Bb
sinhala ath daskam pa
C7 F
Sundara sigiri gale
F C
watinakama rakina oba
Bb F
Namata wandi thun hele
C F
Namata wandi thun hele
Karaoke Section
පුංචි පුතේ පුංචිදුවේ ඉපදුනු සිරිලක් දිවේ //
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ//
සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ//
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ
රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ//
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ
Add to Playlist
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ//
සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ//
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ
රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ//
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ