Intro:

|Csus | - | - | - |
|Fsus | - | Cm| - |
| Fm | Eb | Fm| C |
| Fm | Eb | Fm| C |

Chorus:

Fm
Mal muthel nil thuruwal
C#
sapuna wijithaye
Eb C#
Ma sangawa thabai obe
C Fm C
rajadhaniye
Fm
Al gangulel nil diyarel
C#
Sihina nimnaye
Eb C#
Ma sithagawamai obe
C Fm C
Tharaka wiye
Fm Bbm
Hooo ohoo....Hoo ho ho
Eb Fm
Hoo Hoo.....mmm hmmm mmm
1st
Inter:

| Fm | - | C# | - |
| Bbm | - | C | - |
| Fm | - | C# | - |
| Bb | - | C | - |
| C7 | - | Ab | - |
| C# | Eb | Fm | - |

Verse 1:

Ab
Nil numba wil punsanda rel
Bbm Fm
Wisirena wele
C# C
Me hasa kan gee denuwan
Eb Fm
Tharaka dile
Ab
Ran rasudel mal hasarel
Bbm Fm
Sesalena hade
C# C
Me nikelel jeewanamal
Eb Fm
Malathee pipe
Ab Bbm
Jeewithayen jeewithe
Eb Fm
Waasana rende...

Verse 2:

Ab
Gum wihagun pem pabadum
Bbm Fm
Mumunana ude..
C# C
Maaruthayen chamara wan
Eb Fm
Gayana rende..
Ab
Ran sihinen gim niwamin
Bbm Fm
Sethapena dine
C# C
Na lathawul so kandulel
Eb Fm
Ma obe lowe
Ab Bbm
Jeewithayen jeewithe
Eb Fm
Waasana rende...
2nd
Inter:

| Csus | - | - | - |
| Fsus | - | Cm | - |
| Fm | Eb | Fm | C |
| Fm | Eb | Fm | - |
Karaoke Section
මල් මුතුලැල් නිල් තුරුවැල් සපුන විජිතයේ
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
ඇල් ගඟුලාල් නිල් තුරුවැල් සිහින නිම්නයේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
Add to Playlist
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
ඇල් ගඟුලාල් නිල් තුරුවැල් සිහින නිම්නයේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
නිල් නුඹවිල් පුන්සඳ රැල් විසිරෙනා වෙලේ
මා හසකැන් ගී දෙනුවන් තාරකා දිලේ
රන් රසුදැල් මල් හසරැල් සසලේනා හදේ
මේ නිකැළැල් ජීවන මල් මාලතී පිපේ
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ
ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ
මාරුතයෙන් චාමර වන් ගායනා රැඳේ
රන් සිහිනෙන් ගිම් නිවමින් සැතපෙනා දිනේ
නෑ ලතැවුල් සෝ කඳුළැල් මා ඔබේ ලොවේ
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ