Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Intro:

|Csus  | -   | - | -  |
|Fsus  | -   | Cm| -  |
| Fm   | Eb  | Fm| C  |
| Fm   | Eb  | Fm| C  |

Chorus:

Fm
Mal muthel nil thuruwal
C#
sapuna wijithaye
Eb            C#
Ma sangawa thabai obe
C        Fm   C
rajadhaniye

Fm
Al gangulel nil diyarel
C#
Sihina nimnaye
Eb          C#
Ma sithagawamai obe
C        Fm  C
Tharaka wiye
Fm                   Bbm
Hooo ohoo....Hoo ho ho
Eb  Fm
Hoo Hoo.....mmm hmmm mmm

1st
Inter:

| Fm   | -  | C# | - |
| Bbm  | -  | C  | - |
| Fm   | -  | C# | - |
| Bb   | -  | C  | - |
| C7   | -  | Ab | - |
| C#   | Eb | Fm | - |

Verse 1:

Ab
Nil numba wil punsanda rel
Bbm        Fm
Wisirena wele
C#          C
Me hasa kan gee denuwan
Eb        Fm
Tharaka dile
Ab
Ran rasudel mal hasarel
Bbm        Fm
Sesalena hade
C#          C
Me nikelel jeewanamal
Eb         Fm
Malathee pipe
Ab               Bbm
Jeewithayen jeewithe
Eb         Fm
Waasana rende...

Verse 2:

Ab
Gum wihagun pem pabadum
Bbm       Fm
Mumunana ude..
C#          C
Maaruthayen chamara wan
Eb        Fm
Gayana rende..

Ab
Ran sihinen gim niwamin
Bbm         Fm
Sethapena dine
C#          C
Na lathawul so kandulel
Eb       Fm
Ma obe lowe
Ab               Bbm
Jeewithayen jeewithe
Eb         Fm
Waasana rende...

2nd
Inter:

| Csus | -  | -  | -  |
| Fsus | -  | Cm | -  |
|  Fm  | Eb | Fm | C  |
|  Fm  | Eb | Fm | -  |
Karaoke Section
මල් මුතුලැල් නිල් තුරුවැල් සපුන විජිතයේ
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
ඇල් ගඟුලාල් නිල් තුරුවැල් සිහින නිම්නයේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ

නිල් නුඹවිල් පුන්සඳ රැල් විසිරෙනා වෙලේ
මා හසකැන් ගී දෙනුවන් තාරකා දිලේ
රන් රසුදැල් මල් හසරැල් සසලේනා හදේ
මේ නිකැළැල් ජීවන මල් මාලතී පිපේ
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ

ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ
මාරුතයෙන් චාමර වන් ගායනා රැඳේ
රන් සිහිනෙන් ගිම් නිවමින් සැතපෙනා දිනේ
නෑ ලතැවුල් සෝ කඳුළැල් මා ඔබේ ලොවේ
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ

Add to Playlist