Intro:
|Csus | - | - | - | |Fsus | - | Cm| - | | Fm | Eb | Fm| C | | Fm | Eb | Fm| C |
Chorus:
Fm Mal muthel nil thuruwal C# sapuna wijithaye Eb C# Ma sangawa thabai obe C Fm C rajadhaniye Fm Al gangulel nil diyarel C# Sihina nimnaye Eb C# Ma sithagawamai obe C Fm C Tharaka wiye Fm Bbm Hooo ohoo....Hoo ho ho Eb Fm Hoo Hoo.....mmm hmmm mmm 1st
Inter:
| Fm | - | C# | - | | Bbm | - | C | - | | Fm | - | C# | - | | Bb | - | C | - | | C7 | - | Ab | - | | C# | Eb | Fm | - |
Verse 1:
Ab Nil numba wil punsanda rel Bbm Fm Wisirena wele C# C Me hasa kan gee denuwan Eb Fm Tharaka dile Ab Ran rasudel mal hasarel Bbm Fm Sesalena hade C# C Me nikelel jeewanamal Eb Fm Malathee pipe Ab Bbm Jeewithayen jeewithe Eb Fm Waasana rende...
Verse 2:
Ab Gum wihagun pem pabadum Bbm Fm Mumunana ude.. C# C Maaruthayen chamara wan Eb Fm Gayana rende.. Ab Ran sihinen gim niwamin Bbm Fm Sethapena dine C# C Na lathawul so kandulel Eb Fm Ma obe lowe Ab Bbm Jeewithayen jeewithe Eb Fm Waasana rende... 2nd
Inter:
| Csus | - | - | - | | Fsus | - | Cm | - | | Fm | Eb | Fm | C | | Fm | Eb | Fm | - |
Karaoke Section
මල් මුතුලැල් නිල් තුරුවැල් සපුන විජිතයේ
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
ඇල් ගඟුලාල් නිල් තුරුවැල් සිහින නිම්නයේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
Add to Playlist
මා සඟවා තබයි ඔබේ රාජධානියේ
ඇල් ගඟුලාල් නිල් තුරුවැල් සිහින නිම්නයේ
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
නිල් නුඹවිල් පුන්සඳ රැල් විසිරෙනා වෙලේ
මා හසකැන් ගී දෙනුවන් තාරකා දිලේ
රන් රසුදැල් මල් හසරැල් සසලේනා හදේ
මේ නිකැළැල් ජීවන මල් මාලතී පිපේ
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ
ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ
මාරුතයෙන් චාමර වන් ගායනා රැඳේ
රන් සිහිනෙන් ගිම් නිවමින් සැතපෙනා දිනේ
නෑ ලතැවුල් සෝ කඳුළැල් මා ඔබේ ලොවේ
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ