<div class="song-section">Intro:</div> | Dm | C | - | Dm | | Dm | - | Am | - | | Am | - | C | - | | Dm | - | Bb | - | | Dm | - | F | - | | C | - | Dm | - | <div class="song-section">Chorus:</div> Dm A7 C Dm Gigiri geetha rawe malawi hee sare // F Gm Sambada hada kimado Bb A7 Dm Bamana loketa kegasa kiwe // Dm C F Hoo ho hoo hoo hooo hoo ho ho ho ho Gm C Dm Ha ha haa haa haa haa ha ha ha ha <div class="song-section">Verse1:</div> Dm C Umathu dasa raaa thun yaame C C7 F Langina me nura ambalame // Dm C Hade soka peeda wiyake Bb F E Dm Hangenne maya sihinaye <div class="song-section">Verse2:</div> Dm C Tharindu thama nabara wayase C C7 F Ranganu ranga ran ranga madale // Dm C Kumudu yaya mal wara mohothe Bb F E Dm Ron ganna pem mal wana pethe
Karaoke Section
ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ
සබඳ අද කිමදෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ
උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ
තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟ මඬලේ
කුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වන පෙතේ