Skip to content
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Gigiri Geetha Raawe

<div class="song-section">Intro:</div>
| Dm | C  | -  | Dm |
| Dm | -  | Am | -  |
| Am | -  | C  | -  |
| Dm | -  | Bb | -  |
| Dm | -  | F  | -  |
| C  | -  | Dm | -  |

<div class="song-section">Chorus:</div>
Dm            A7   C            Dm
Gigiri geetha rawe malawi hee sare //
F                Gm
Sambada hada kimado
Bb            A7         Dm
Bamana loketa kegasa kiwe  //
Dm                  C         F
Hoo ho hoo hoo hooo hoo ho ho ho ho
Gm                C            Dm
Ha ha haa haa haa haa ha ha ha ha

<div class="song-section">Verse1:</div>
Dm           C
Umathu dasa raaa thun yaame
C          C7         F
Langina me nura ambalame //
Dm        C
Hade soka peeda wiyake
Bb       F    E     Dm
Hangenne maya sihinaye

<div class="song-section">Verse2:</div>
Dm             C
Tharindu thama nabara wayase
C             C7           F
Ranganu ranga ran ranga madale //
Dm          C
Kumudu yaya mal wara mohothe
Bb        F       E       Dm
Ron ganna pem mal wana pethe
Karaoke Section

ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ
සබඳ අද කිමදෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ

උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ

තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟ මඬලේ
කුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වන පෙතේ

Add to Playlist